අපි ඔබට සහය වෙන්නේ කොහොමද?
ඔබගේ current country, residence status, nationality සහ අවශ්‍ය service එක මුලින් තේරුම් ගන්නවා. සාමාන්‍ය administrative support අපි සපයනවා. නීතිමය උපදෙස් හෝ representation අවශ්‍ය නම් Romanian හෝ European independent immigration lawyer කෙනෙකුට case එක refer කර coordination support දෙනවා.